#Local News

අධිවේගී මහාමාර්ග විකුණන්නෙත් නෑ බදු දෙන්නෙත් නෑ – බන්දුල

අධිවේගී මහාමාර්ග විකුණන්නේ හෝ බදු දෙන්නේ නැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (22) පැවසීය.

මාර්ග සංවර්ධන අධිකාරියේ සේවය කරන කිසිදු සේවකයකුගේ රැකියාවක් අහිමි නොකරන බව ද ඇමැතිවරයා පැවසුවේය.

අමාත්‍යාංශ නිවේදනයක් ප්‍රකාශයට පත් කරමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය

Leave a comment

Your email address will not be published. Required fields are marked *