#politics

අනුරගේ අවසන් මහා ජන රැලිය නුගේගොඩදී ඇරඹේ.

ජාතික ජනබලවේගය ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාගේ අවසන් ප්‍රචාරක රැස්වීම මේ වනවිට නුගේගොඩ ආනන්ද සමරකෝන් රංගශාලා භූමියේදී ආරම්භ වී තිබේ.

අනුරගේ අවසන් මහා ජන රැලිය නුගේගොඩදී ඇරඹේ.

AKD and the NPP Campaign for System

Leave a comment

Your email address will not be published. Required fields are marked *