#Local News

අස්වැසුම සැප්තැම්බර් වාරිකය අද සිට

අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා පසුගිය සැප්තැම්බර් මාසයට අදාළව හිමිවන මුදල් වාරිකය අද (23) සිට ලබා ගැනීමට ප්‍රතිලාභීන්ට හැකියාව පවතිනවා

ඒ අනුව, එම ප්‍රතිලාභ ගෙවීම සඳහා රුපියල් මිලියන 8,571ක මුදලක් බැංකු වෙත ලබා දී ඇති බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ

මෙම වාරිකය ප්‍රතිලාභී පවුල් 1,377,000ක් වෙනුවෙන් ලබා දිමට නියමිතයි

එමෙන්ම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරාගත් පුද්ලගයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවන බවත් සඳහන්

අස්වැසුම සැප්තැම්බර් වාරිකය අද සිට

China trials visa-free travel for six

Leave a comment

Your email address will not be published. Required fields are marked *