#Local News

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

එළවළු මිළ සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි නුවරඑළිය ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, පවතින හිඟය හේතුවෙන්, මිල ගණන් ඉහළ යමින් ඇති බවයි.

ඉදිරි උත්සව සමයේදී ද එළවළු මිළ ගණන් තවදුරටත් ඉහළ යා හැකි බව එහි සභාපති අරුණ ශාන්ත මහතා පෙන්වා දෙයි.

එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

The Indian siblings taking the chess world

Leave a comment

Your email address will not be published. Required fields are marked *