#Local News

ඔස්කාර් සම්මාන දිනූ නළුවා ගේ සිරුර හමුවෙයි

Parasite නම් ඔස්කාර් සම්මාන දිනූ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟ පෑ නළුවා ජීවිතක්ෂයට පත්වී තිබේ.

දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කළේ Lee Sun-Kyun ගේ සිරුර මෝටර් රථයක් තුළ තිබී හමුවූ බවයි.

48 හැවිරිදි Lee මියගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

නමුත් ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී සිටි අතර ඉන් ඔහු පීඩා විඳි බව ප්‍රකට කරුණකි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *