#Local News

කොහුවල ගුවන් පාලම විවෘත කෙරේ

හංගේරියානු රජයේ ණය ආධාර යටතේ ඉදිකරන ලද කොහුවල ගුවන් පාලම විවෘත කිරීම අද (17) පෙරවරුවේ සිදු කෙරුණි.

ඒ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුනවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට එක්වූ ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස අතරමග වැඩ නැවතී තිබූ සංවර්ධන ව්‍යපෘති යළි ආරම්භ කිරීමට හැකිවී ඇති බවය.

කොහුවල ගුවන් පාලම විවෘත කෙරේ

Thailand says cyanide killed 6 foreigners in

Leave a comment

Your email address will not be published. Required fields are marked *