#Local News

කොළඹ වරාය ආසන්නයේ ගින්නක්

කොළඹ වරාය ආසන්නයේ ගින්නක් හට ගෙන තිබේ.

කොළඹ වරාය පරිශ්‍රය ආසන්නයේ අධිවේගී මාර්ගයේ සේවය කරන සේවකයින්ගේ නිවස්නයක එම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ ගිනි නිවන ඒකකය පැවසුවේ ගිනි නිවන රථ 4ක් එම ස්ථානයට පිටත් කළ බවය.

කොළඹ වරාය ආසන්නයේ ගින්නක්

Ira Handa Payana Loke

Leave a comment

Your email address will not be published. Required fields are marked *