#Local News

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල හෙට වැසෙන පාසල්

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල පාසල් කිහිපයක් හෙට (14) වසා තැබීමට අධ්‍යාපන නිලධාරීන් පියවරගෙන ඇත.

ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොළොන්නාව සහ කඩුවෙල අධ්‍යාපන කොට්ඨාසවල සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පැවසීය.

ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල අධ්‍යාපන කොට්ඨාසයේද සියලුම පාසල් හෙට දිනයේ වසා තැබෙන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල හෙට වැසෙන පාසල්

Heavy Israeli bombardment in northern Gaza as

Leave a comment

Your email address will not be published. Required fields are marked *