#Local News

ගෑස් මිල සංශෝධනය ගැන නිවේදනයක්

ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොවන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පවසනවා.

ඒ අනුව ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල මෙම මාසයේදී නොවෙනස්ව පවත්වාගෙන යන බවයි ලිට්‍රෝ සමාගම සඳහන් කරන්නේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *