#Local News

ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්

ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ඒ අනුව ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීම සඳහා www.immigration.gov.lk වෙබ් අඩවිය ඔස්සේ පූර්ව ලියාපදිංචි වීමක් සිදු කළ යුතුය.

අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වීමෙන් අනතුරුව ගමන් බලපත් ප්‍රමුඛතා ක්‍රම වේදයකට අනුව ලබාදීම සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පැවසීය.

අදාළ නව ක්‍රමවේදය ලබන සිකුරාදා දින සිට ආරම්භ වීමට නියමිතය.

ගුවන් ගමන් බලපත්‍ර අයදුම් කිරීමට නව ක්‍රමවේදයක්

Blue – One Love (Lyrics)

Leave a comment

Your email address will not be published. Required fields are marked *