#Local News

ජෙරම්ගේ ඇප ඉල්ලීමට දින නියම වෙයි

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින දේවගැති ජෙරම් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කර තිබෙන ඇප පෙත්සම ජනවාරි මස 04 වන දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි ඉදිරියේ මෙම නඩුව අද (20) කැඳවීමෙන් අනතුරුව අදාළ නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

ආගම්වලට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කිරීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා

Leave a comment

Your email address will not be published. Required fields are marked *