ඩයනා,සුජිත් හා රෝහණගේ පාර්ලිමේන්තු සේවය මාසයකට අත්හිටුවයි
පාර්ලිමේන්තුවේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ හා සුජිත් සංජය පෙරේරා සහ රෝහණ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට මාසක කාලයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට කටයුතු කර තිබෙනවා.