#Local News

ඩොනල්ඩ් ලූ සහ ජනපති අතර හමුවක්

අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ කාර්යාංශයේ සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ. 

ඩොනල්ඩ් ලූ මහතා ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එලෙස අද (13) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයාව හමුවිය. 

මෙහිදී ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල වෙනුවෙන් ජනාධිපතිවරයාගේ කැපවීම ඇගැයීමට ලක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *