තවදුරටත් ජනතාව රැවටෙන්න සූදානම් නෑ කියන අනුර
කිසිම ආක්රමණයකින් යටපත් කරන්නට බැරි වූ බුදුදහම විනාශ කරන්නට කාටවත් හැකියාවක් නැති බව ජනාධිපතිධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.
ජාතික ජනබලවේගය බදුදහම යටපත් කරන බවට චෝදනා එල්ල කරන්නන් පෙන්නුම් කරන්නේ ඔවුන්ගේ දේශපාලන පිරිහීම බවයි ඔහු වැඩිදුරටත් ප්රකාශ කළේ.