#Local News

දේවගැති ජෙරම් ප්‍රනාන්දු රිමාන්ඩ්

පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (01) දහවල් අත්අඩංගුවට ගත් දේවගැති ජෙරම් ප්‍රනාන්දු මහතා දෙසැම්බර් 13 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ

Leave a comment

Your email address will not be published. Required fields are marked *