#Local News

‍පළාත් පාලන ආයතන සේවකයින් ස්ථීර කිරීමට වැඩපිළිවෙළක්

පළාත් පාලන ආයතන තුළ සිටින සේවකයින් ස්ථීර කිරීම සඳහා කඩිනම් පියවර ගන්නා බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසයි.

ඒ සඳහා අවශ්‍ය කැබිනට් අනුමැතිය ද මේ වනවිට ලැබී ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව පළාත් පාලන ආයතන වල සේවකයින් 8,400ක් ස්ථීර කිරීමට නියමිතය.

‍පළාත් පාලන ආයතන සේවකයින් ස්ථීර කිරීමට වැඩපිළිවෙළක්

sal sapu na nil manel- H R

Leave a comment

Your email address will not be published. Required fields are marked *