#Local News

පාස්ටර් ජෙරම් දිවයිනට පැමිණෙයි

දේවගැති ජෙරොම් ප්‍රනාන්දු අද උදෑසන ශ්‍රී ලංකාවට පැමිණි බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.

අධිකරණ නියෝගයට අනුව ඔහු පැය 48ක් ඇතුළත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීමට නියමිත බවයි වාර්තා වන්නේ

පාස්ටර් ජෙරම් දිවයිනට පැමිණෙයි

Pigeon Islands | 100 Journeys Sri Lanka

Leave a comment

Your email address will not be published. Required fields are marked *