#Local News

මත්ද්‍රව්‍ය ගැන දැනුම් දෙන්න පොලිසියෙන් දුරකථන අංක 45ක්

මත්ද්‍රව්‍ය සම්බන්ධ තොරතුරු වාර්තා කිරීමට පහසුකම් සැලසීම සඳහා නිර්මාණය කර ඇති විශේෂිත දුරකථන අංක ජාලයක් පොලිසිය විසින් හඳුන්වා දී තිබෙනවා.

මේ වන විට කොට්ඨාශ 45කට ඒ සඳහා නිශ්චිත දුරකථන අංක හඳුන්වා දී තිබෙනවා

Leave a comment

Your email address will not be published. Required fields are marked *