#Local News

මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

ජනාධිපතිවරණයට අදාළ ව ලැබෙන පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම පවසන්නේ ගතවූ පැය 24ක කාලය තුළ පැමිණිලි 184ක් ලැබී ඇති බවයි.

එම පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධව බවයි එහි සඳහන්ව තිබේ.

ඒ අනුව පසුගිය ජුලි මස 31 වන දා සිට ඊයේ දිනයෙන් අවසන් වූ මාසයක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති සමස්ත පැමිණිලි සංඛ්‍යාව 2644 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළ යයි

Applications called for the Appointment of a

Leave a comment

Your email address will not be published. Required fields are marked *