#politics

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය මෙන්න

අද (21) මධ්‍යහ්න 12 වනවිට සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය 30% ඉක්මවා ඇති බව වාර්තා වෙයි.

කොළඹ – 20%
ගම්පහ 25%
කළුතර – 32%
මහනුවර – 20%
මාතලේ – 22%
නුවරඑළිය – 30%
ගාල්ල – 18%
මාතර – 30%
හම්බන්තොට – 25%
යාපනය – 27%
වන්නි – 30%
මඩකලපුව – 17%
දිගාමඩුල්ල – 30%
ත්‍රිකුණාමලය – 30%
කුරුණෑගල – 30%
පුත්තලම – 23%
අනුරාධපුර – 30%
පොළොන්නරුව – 38%
බදුල්ල – 21%
මොනරාගල – 21%
රත්නපුර  – 20%
කෑගල්ල -15%

මෙතෙක් ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද ප්‍රතිශතය මෙන්න

Curfew will not be further extended –

Leave a comment

Your email address will not be published. Required fields are marked *