#Local News

රටවල් හයකට ගාස්තු අය කිරීමකින් තොරව වීසා ලබාදීම පිළිබඳව නිවේදනයක්

024.03.31 දින දක්වා වහාම ක්‍රියාත්මක වන පරිදි චීන, ඉන්දියානු, ඉන්දුනීසියානු, රුසියානු, තායිලන්ත, මැලේසියානු සහ ජපන් ජාතිකයන් සඳහා ගාස්තු අය කිරීමකින් තොරව වීසා ක්‍රමයක් ක්‍රියාත්මක කෙරෙන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දෙනවා

අංක 23/1885/602/023 දරන 2023.10.24 දිනැති අමාත්‍ය මණ්ඩල අනුමැතියට සමගාමීව සංචාරක කර්මාන්තය නැවත නගා සිටුවීම සඳහා නියමු වැඩසටහනක් ලෙසයි මෙය ක්‍රියාත්මක කරනු ලබන්නේ

මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ඇතුළත් නිවේදනය පහතින් දැකිය හැකියි

Leave a comment

Your email address will not be published. Required fields are marked *