#Local News

ලොකු වැරදි නැති සිරකරුවන්ට මාස 2ක සමා කාලයක් දෙන්නඅන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

ස්ත්‍රී දූෂකයන් හා මත්ද්‍රව්‍ය ජාවාරම් සදහා සිරගත වූවන් නොවන වෙනත් වැරදිවලට දඩුවම් විදින සාමාන්‍ය සිරකරුවන්ට මෙම වෙසක් පොහොය නිමිත්තෙන් මාස 2 ක සිර සමාකාලයක් ලබාදෙන ලෙස අන්තර් මහද්වීපික මානව හිමිකම් කොමිසම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *