#Local News

වතු සේවක දෛනික වැටුප ඉහළට

වතු සේවකයින්ගේ දෛනික වැටුප රුපියල් 1700කට වැඩිකර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

කොටගල පැවති කම්කරු දින සැමරුම් උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *