#Local News

වසරේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ ට ස්ලිම් කැන්ටා ජනතා සම්මානය

මෙවර ස්ලිම් කැන්ටා ජනතා සම්මාන උළෙලේදී වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ අතර වසරේ රූපවාහිනී නාලිකාව ලෙස ද සම්මානයට පාත්‍ර වූයේ TV දෙරණ නාලිකාවය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *