#Articles

ශ්‍රී ලංකාව තුල මේ වන විට “2023” පවතින්නෙ ඉතාමත් අඳුරු ආර්ථික තත්වයක්

ශ්‍රී ලංකාව තුල මේ වන විට “2023” පවතින ඉතාමත් අඳුරු ආර්ථික තත්වය හේතුවෙන් අද වන විට දහස් ගනන් ශ්‍රී ලාංකික තරුණ තරුණියන් අම්මා වරුන් හා පියවරුන් හොද හෝ නරක රටවල් යැයි තෝරා ගැනීමකින් තොරව විදේශගත වීමේ පෝලිම් වල සිටිනු පෙනෙයි.

          ක්ෂණිකව  ගතහැකි ඒකම විකල්පය ලෙස පෙනෙන මේ විදේශගත වීම සදහා තරුණ තරුණියන් වෙත හොද යැයි සම්මත සහ ලේසියෙන් වීසා ගත නොහැකි රටවල් සදහා රැකියා ලාබාදීමට yalui.com, yalui.lk  විසින් ක්‍රමවේදයක් සකසා ඇත. ඒ සදහා ප්‍රචාරණ කටයුතු  සහ ඔබ දැනුවත් කිරීමේ කටයුතු Young Asia Media Corporation  විසින් පවත්වාගෙන යන බව සතුටින් කියමු.

          මෙමගින් හොඳ යැයි සම්මත රටවලට විදේශගතවීම සදහා එකවර මුදල් වැය කල නොහැකි අයවලුන්ට ඉතා සුලුවෙන් මුදල් ඉතිරි කර යම් මුදලක් ඉතිරි වූ පසු අනෙක් මුදල් yalui.com – yalui.lk මගින් යොදවා ඔබට යුරෝපයට සහ ස්කැන්ඩිනේවියානු රටවලට සංක්‍රමණය වීම සදහා උපකාර කරනු ලැබේ.

          අප විසින් ආයෝජනය කරනු ලබන මුදල් සදහා යම් වාර්ෂික ගෙවීමක් සමග කාලයකින් එය ගෙවා නිම කිරීමට පහසුකම් සලසා දෙනු ලැබේ.

          ඒ සදහා ශ්‍රී ලංකාවේ ස්ථිර පදිංචි දෙදෙනෙකු ඇපකරුවන් සේ ඉදිරිපත් කල යුතු වේ. මේ ව්‍යාපෘතිය සදහා මූල්‍ය සහයෝගය Friends Bank (fb) සහ “Young  Asia” සහ  yalui.com / yalui.lk  මගින් සපයනු ඇත.

Contact Details –

youngasiamediacorporation@gmail.com

youngasia.yalui.com@gmail.com

youngasia.yalui.lk@gmail.com  

011 7133 554     / 011 7133 571

Leave a comment

Your email address will not be published. Required fields are marked *