#Local News

සරසවි ප්‍රවේශයට අදාල අභියාචනා භාරගැනීම ලබන 30 වැනිදා දක්වා

2022/2023 අධ්‍යයන වර්ෂයට අදාල අභියාචනා ලබන 30 වැනිදා දක්වා භාරගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඉදිරි සති දෙක තුළ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් ලියාපදිංචිය ආරම්භ කෙරන බවයි එම සභාව පැවසුවේ.

ඊට අදාල උපදෙස් සිසුන් ලබාදී ඇති දුරකතන අංකයට SMS පණිවුඩයක් මගින් ලබා දෙන බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළේ ය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *