#Local News

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2022 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙනවා.

ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ https://www.doenets.lk වෙබ් අඩවියට පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

Leave a comment

Your email address will not be published. Required fields are marked *