#Local News

සුපිරි නළුවාගේ මරණයට හේතුව හෙළිවෙයි

ප්‍රකට අමෙරිකානු නළුවෙක් වූ Andre Braugher පසුගිය සඳුදා (11) ජීවිතක්ෂයට පත්විය.

එවිට 61 වැනි වියේ පසුවූ ඔහු මරණයට පත්වී ඇත්තේ පෙනහළු පිළිකාවෙන් බව සඳහන් වෙයි.
  
Brooklyn Nine-Nine හි කපිතාන් Ray Holt සහ Homicide: Life on the Street චිත්‍රපටයේ රහස් පරීක්ෂක Frank Pembleton වැනි චරිත හේතුවෙන් ඔහු ජනප්‍රිය විය.

ඔහු 1998 දී සහ 2006 දී එමී සම්මාන හිමිකරගත්තේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *