හෙට සහ අනිද්දා රාජ්‍ය සේවයට වෙන්න යන දේ
රාජ්‍ය සේවයේ වෘත්තීය සමිති 200කට අධික ප්‍රමාණයක් අසනීප නිවාඩු දමා හෙට (08) සහ අනිද්දා (09) සේවයට වාර්තා නොකිරීමට තීරණය කර තිබේ.
ඒ අතර ග්‍රාමසේවක සහ මිණුම්කරුවන්ගේ වෘත්තීය සමිති ද වෙයි.
මේ අතර විදුහල්පතිවරු සහ ගුරුවරු ජූලි 09 වනදා අසනීප නිවාඩු දමා සේවයට නොපැමිණීමට තීරණය කර ඇත.