#Local News

9 ශ්‍රේණියේදී සා/පෙළ ලියා A නවයක් ගත් හපන්නු

සාමාන්‍ය පෙළ විභා­ගයේ ප්‍රති­ඵල
ඉකුත්දා නිකුත් කෙරිණ. එහි විශිෂ්ට
ප්‍රති­ඵල ලද සිසු සිසු­වි­යන් පිළි­බඳ දැන්
රටම හඳු­නයි. මේ තවත්
සාමාන්‍ය පෙළ විශිෂ්ට ප්‍රති­ඵල ලාභි­යෙකි.
ඔහුගේ කැපී පෙනෙන තවත්
දස්කම් රැසකි.සංගීත විශාරද 1 විභාගය සමත් වී 2ටත් සූදානම් වනවා
ජපන් භාෂා ප්‍රවීණතා විභාගයටත් පෙනී හිටියා
පරිගණක තාක්ෂ­ණයත් හදාරනවා
ඒ,කොළඹ ඩී. එස් සේනා­නා­යක විද්‍යා­ලයේ 9
වැනි ශ්‍රෙණියේ සිසු­වකු වන
ඔකිත දින්තරු.

අනිත් හපනා වන තණ­ම­ල්විල ජාතික පාසලේ 09වන ශ්‍රේණියේ
ඉගෙ­නුම ලබන, තණ­ම­ල්විල ගඟේ­යාය පදිංචි
ඩබ්ලිව්. ආර්. එම්. අකිල ජය­ලංකා විජේ­තුංග
නැමැති ශිෂ්‍යයා 2023 අපොස සාමාන්‍ය පෙළ
විභා­ග­යට ඉදි­රි­පත්වී විෂ­ය­යන් නව­ය­ටම A
සාමා­ර්ථ­යන් ලබා­ගෙන ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *