#Local News

IOC ඉන්ධන මිලත් වෙනස් වෙයි

IOC සමාගම ද ඉන්ධනවල මිල අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.

පෙට්‍රල් 92 – රු. 10 කින් ද (නව මිල රු.346),ඔටෝ ඩීසල් – රු. 27 කින්ද (නව මිල රු.329)

පෙට්‍රල් 95 – රු. 3 කින් (නව මිල රු.426) සහ සුපර් ඩීසල් – රු. 03 කින් (නව මිල රු.434) ඉහළ දමා තිබෙනවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *