#Travel

“NELLIGALA” Buddhist temple .නෙල්ලිගල …Travel Vlog#

Nelligala Buddhist International temple මෙවර චාරිකාව වූයේ “අසිරිමත් නෙල්ලිගල “පන්සල මූලික කර ගනිමින් සිදුකල වැඩසටහනයි.. මෙම චාරිකාව එක්දින චාරිකාවක් බැවින් අප නිවසේ සිටම 116km ක දුරකින් පිහිටා තිබූ අතර ඒ ගමන සම්පූර්ණ කිරීම සදහා අපිට පැය 3.30ක් පමණ ගතවිය .. මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි මේ අසිරිමත් පින්බර පුදබිම ඉතා මනස්කාන්ත පරිසරයක නිර්මාණය වී ඇත ..මේ වීඩියෝව නැරඹූ ඔබ සියලු දෙනාටම මේ ස්තානයට පැමිනීමට අපහසුතාවක් නොවේ යැයි අපි සිතන්නෙමු..ඔබ කුමන ප්‍රදේශයේ සිට පැමිනියත් ඔබට පහසුවෙන් මෙම ස්තානයට පැමිනීමට හැකියාව ඇත.

“NELLIGALA” Buddhist temple .නෙල්ලිගල …Travel Vlog#

Pasikuda Beach | Travel Vlog 36

Leave a comment

Your email address will not be published. Required fields are marked *