වසරේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ ට ස්ලිම් කැන්ටා ජනතා සම්මානය
මෙවර ස්ලිම් කැන්ටා ජනතා සම්මාන උළෙලේදී වසරේ තාරුණ්‍යයේ රූපවාහිනී නාලිකාව ලෙස TV දෙරණ ජනතා සම්මානයෙන් පිදුම් ලැබීය.
මේ අතර වසරේ රූපවාහිනී නාලිකාව ලෙස ද සම්මානයට පාත්‍ර වූයේ TV දෙරණ නාලිකාවය.